171 views 0 secs 0 comments

රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපති ඉල්ලා අස්වෙයි…

In Local News
February 27, 2023

රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපති ධුරයෙන් තමා ඉල්ලා අස්වන බව මයන්ත දිසානායක මහතා අද(27) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් සඳහන් කර තිබේ .

පසුගිය 23 වැනිදා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව විසින් රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපතිවරයා ලෙස මයන්ත දිසානායක මහතා පත් කරනු ලැබුවේය.