182 views 0 secs 0 comments

මෙක්සිකෝවේ පිපිරීමකින් 7ක් දෙනෙකු ජීවිතක්ෂයට…

In World News
March 21, 2023

මෙක්සිකොවේ මොරෙලෝස් හි නිවසක් තුළ සිදු වූ පිපිරීමකින් පුද්ගලයින් 7 දෙනෙකු මියගොස් තිබේ.

නීතිවිරෝධි ලෙස පුපරණ ද්‍රව්‍ය ගබඩා කර තිබූ නිවසක් තුළ මෙම පිපිරීම සිදුව ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කර සිටියේ

සිද්ධියෙන් තවත් පුද්ගලයින් 15 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙන අතරතුවාල ලැබූ පිරිසෙන් කිහිපදෙනෙකු බරපතළ තත්ත්වයේ පසුවන බවද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.