ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර කාර්මික දෝෂයකට ලක්ව ප්‍රමාද වූ ශ්‍රී ලංකන් ගුවන් යානය අද (17) උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණ ඇති බව වාර්තා වේ.
ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් Uළ් 605 දරණ යානයේ ඇතිවු කාර්මික දෝෂය හේතුවෙන් යළි ශ්‍රී ලංකාව බලා පිටත්වීම පැය 30කට ආසන්න කාලයක් ප්‍රමාද වී තිබෙන අතර ගුවන් යානය අලුත්වැඩියා කර යථා තත්ත්වයට පත් කිරීමෙන් පසු ඊයේ (16) රාත්‍රී යළි ශ්‍රී ලංකාව බලා පිටත්වී අද උදෑසන ශ්‍රී ලංකාවට පැමිණ තිබුණා.
