209 views 0 secs 0 comments

හෙට සිට ත්‍රීරෝද රථ වල පෙරළියක්….

In Local News
May 10, 2023

හෙට (11) සිට මෙරට පවතින ත්‍රීරෝද රථ විද්‍යුත් ත්‍රීරෝද බවට පරිවර්ථනය කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බව මෝටර් රථ ප්‍රවාහන කොමිසම ප්‍රකාශ කර සිටියා.

මෙහි පළමු අදියර යටතේ පෙට්‍රල් ත්‍රීරෝද රථ 300 ක් මෙලෙස විද්‍යුත් ත්‍රීරෝද රථ ලෙස පරිවර්ථනය කරන බව එහි කොමසාරිස් නිශාන්ත වීරසිංහ මහතා සඳහන් කර සිටියා.