144 views 0 secs 0 comments

දකුණු කොරියානු විපක්ෂ නායකට පිහි ප්‍රහාරයක්….

In World News
January 02, 2024

දකුණු කොරියානු විපක්ෂ නායක ලී ජේ-මියුන්ගේ ගෙල ප්‍රදේශයට තියුණු ආයුධයකින් පහරදී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියා.

දකුණු වරාය නගරයක් වන බුසාන්හි සංචාරයක යෙදී සිටින අතරතුරදී විපක්ෂ නායකවරයාට නාඳුනන පුද්ගලයෙකු විසින් මෙම පිහි ප්‍රහාරය එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ.