රටින් පලා යන හෝ මෙරටට පැමිණෙන අපරාධකරුවන් හඳුනාගැනීම සඳහා ස්වයංක්‍රීය මුහුණු හඳුනාගැනීමේ පද්ධතියක් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ස්ථාපිත කර ඇති අතර මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ ප්‍රධානත්වයෙන් ඒ අද අද විවෘත කෙරිණි.
පසුගිය කාලය තුළ අපරාධ සිදුකර අපරාධකරුවන් 42ක් පමණ රටින් පැන ගොස් ඇති බවත් එය වැළැක්වීමට යාන්ත්‍රණයක් අවශ්‍ය බවත් වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ප්‍රකාශ කර සිටියා.
