153 views 0 secs 0 comments

උද්දික ප්‍රේමරත්න ඉල්ලා අස් වෙයි…..

In Local News
February 27, 2024

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා අද (27) සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය කථානයකවරයාට භාරදී තිබේ.