151 views 0 secs 0 comments

රොනී ද මැල් අභාවප්‍රාප්ත වේ…

In Local News
February 27, 2024

හිටපු මුදල් අමාත්‍යවරයෙකු වන රොනී ද මැල් අභාවප්‍රාප්ත වී තිබේ.

මියයනවිට ඒ මහතා 99 හැවිරිදි වියේ පසු වූ ඔහු 1978 වර්ෂයේදී ජේ ආර් ජයවර්ධන ආණ්ඩුවේ මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය.

මෙරට 11 වතාවක් අයවැය ඉදිරිපත් කළ මුදල් අමාත්‍යවරයා ලෙසද රොනී ද මැල් මහතා ජනප්‍රියත්වය පත්වී සිටියා.