
2021 ජනවාරි මස 18-27 දක්වා පැවැත්වීමට නියමිතව තිබූ අපොස සාමාන්‍ය පෙළ විභහගය මර්තු මස ආරම්භ කරීමට කටයුතු සකස් කරන බව අධ්‍යාපන ඇමති ජී.එල් පීරිස් මහතා සඳහන් කර සිටිනවා. අද (03) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් එතුමා සඳහන් කර සිටියේ ජූනි මස වන විට ප්‍රතිපල නිකුත් කර, ජූලි මස වන විට සිසුන්ට උසස් පෙළ පන්ති ආරම්භ කළ හැකි බවයි..