175 views 1 sec 0 comments

“SARCFIANACEE” අද කොළඹ හිල්ටන්හි ආරම්භයි..

In Local News
June 13, 2024

“බහුවිධ ගෝලීය ආර්ථික අභියෝග මධ්‍යයේ මහ බැංකුකරණය” යන තේමාව යටතේ 45 වන වරටත් පැවැත්වෙන සාර්ක් කලාපීය රටවල මහබැංකු අධිපතිවරුන්ගේ  රැස්වීම සහ සමුළුව “SAARCFINANCE” ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (13) කොළඹ හිල්ටන් හෝටලයේදී ආරම්භ විය.