79 views 0 secs 0 comments

දුම්රිය දෙපාර්තමේන්තු වේ විශේෂ දුම්රිය ධාවන සැලසුම…

In Local News
March 10, 2025

විශේෂ දුම්රිය ධාවන සැලසුමක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. ඒ එළැඹෙන පාසල් නිවාඩුව සහ ශ්‍රී පාද වන්දනා සමය වෙනුවෙනි.

ඒ අනුව කොළඹ කොටුව සිට බදුල්ල සහ කන්කසන්තුර දක්වා මෙම විශේෂ දුම්රිය ධාවන සැලසුම ක්‍රියාත්මක වීමට නියමිතව ඇති අතර එම දුම්රිය ධාවන සැලැස්ම පහතින්.