72 views 0 secs 0 comments

වැලිකඩ පොලිස් ස්ථානාධිපතිවරයා ධුරයෙන් ඉවත් කිරීමට නිර්දේශක්…

In Local News
April 06, 2025

වැලිකඩ පොලිස් ස්ථානාධිපතිවරයා ධුරයෙන් ඉවත් කිරීමට වැඩබලන පොලිස්පති⁣ගෙන් නිර්දේශ කර තිබේ.

වැලිකඩ පොලිස් භාරයේ සිටි සැකකරු⁣වෙකු මියයාමේ සිද්ධියට අදාළව සාධාරණ හා අපක්ෂපාතී පරීක්ෂණයක් වෙනුවෙන් මෙම තීරණය ගෙන ඇති අතර රාජකාරි පැහැර හැරි බව කියන සැරයන්ව⁣රයෙකු සහ කොස්තාපල්වරයෙකුගේද වැඩ තහනම් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.