අධිවේගී මාර්ගවල ගෙවීම් සඳහා බැංකු කාඩ්පත් භාවිතය මැයි 1 සිට ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා අද (11) පැවසීය.
ඒ අනුව debit සහ credit කාඩ්පත් මඟින් touch and go හෝ insert ක්‍රමවලින් තත්ත්පර 8කින් ගෙවීම් සිදුකළ හැක.
මෙම පද්ධතිය මේ වනවිට කොට්ටාව සහ කඩවත අන්තර් හුවමාරුවල නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක වේ.

 
  
           
           
          