65 views 0 secs 0 comments

කෙහෙළිය 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ…

In Local News
May 07, 2025

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අල්ලස් ⁣හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර අමාත්‍යවරයා ලබන 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට අධිකරණයෙන් නියෝග කර තිබේ.