විල්පත්තු අභයභූමිය හරහා යාමට යෝජනා කර තිබූ අධිවේගී මාර්ගය ඉදිකිරීම සිදු නොකරන බවට බලධාරීන් තීරණය කර ඇති බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඊයේ (07) දින දැනුම් දී ඇත.