690 views 0 secs 0 comments

තවත් කොවිඩ් මරණ 2ක්…

In Health, Local News
December 23, 2020

අද දින තවත් කොවිඩ් ආසාදිත මරණ 2ක් සිදුව ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 183 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර අද දිනයේදී තහවුරු වී ඇති කොවිඩ් මරණ ගණන 7කි.