ප්‍රසිද්ධ ගුවන්විදුලි නිවේදිකාවක හා මාධ්‍යවේදිනියක වන චිත්‍රා කුමාරි කළුබෝවිල මහත්මිය අද (18) අභාවප්‍රාප්ත වී තිබේ.
රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගතව සිටි ඇය 68 වැනි වියේදී ජීවිතක්ෂයට පත්ව ඇත.
දශක ගණනාවක්කළ මෙරට ගුවන්විදුලි ක්ෂේත්‍රයට කියවිය නොහැකි සේවයක් කල චිත්‍රා කළුබෝවිල මහත්මිය, මෙරට ගුවන්විදුලි කේෂ්ත්‍රයේ නොමැකෙන නාමයක් දිනාගත් තැනැත්තියකි.
දේහය පිළිබඳ අවසන් කටයුතු ඉදිරියේ දී දැනුම්දීමට නියමිතය.
