
එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා 6 වන වරටත් ජනාධිපති මන්දිරයේදී අග්‍රාමාත්‍ය ධුරයේ අද (12) දිවුරුම් දුන්නේ ය.
එක්සත් ජාතික පක්ෂයට හිමි වූ එකම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ අතර අග්‍රාමාත්‍ය ධුරයට පාර්ලිමේන්තුවේ එකම ආසනයක් පමණක් හිමි පුද්ගලයකු පත් වන පළමු අවස්ථාවද මෙය වේ.