
අද (05) උදෑසන 05.00 සිට මෝදර පොලිස් වසමේ ශාන්ත ඇන්ඩෘස් මාර්ගය සහ එම මාර්ගයේ ඉහළ සහ පහළ මාවත් හුදකලා කර ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.
මේ අතර අවිස්සාවේල්ල පොලිස් බලප්‍රදේශය ඊයේ (04) පස්වරුවේ සිට හුදකලා තත්ත්වයෙන් ඉවත් කළ බවද ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.