664 views 0 secs 0 comments

රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකරට කොවිඩ්..

In Local News
January 08, 2021

රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකරට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වේ. මේ වන විට ඔහු ප්‍රතිකාර සදහා හික්කඩුවේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයකට ඇතුලත් කර ඇති බව වාර්තාවේ.