678 views 0 secs 0 comments

මාර්තු 15 දිවයිනේ සියලු පාසල් ආරම්භ කිරීමට තීරණයක්..

In Local News
February 09, 2021

දිවයිනේ සියලුම පාසල් මාර්තු පහළොස් වැනිදා(15) සිට ආරම්භ කිරීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පැවසීය.