605 views 0 secs 0 comments

කොවිඩ් වැළඳුනු සිරියානු ජනාධිපති හා ඔහුගේ බිරිඳ…

In World News
March 08, 2021

සිරියාවේ ජනාධිපති බෂාර් අල්-අසාද් ට සහ ඔහුගේ බිරිඳට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති සිරියානු රාජ්‍ය රූපවාහිනිය තහවුරු කර තිබේ.

රෝග ලක්ෂණ පෙන්වීමෙන් අනතුරුව ඔවුන් දෙදෙනා පීසීඅර් පරීක්ෂණ සඳහා යොමු වී ඇති අතර එහිදී ඔවුන් ආසාදිතයින් බවට හඳුනාගෙන ඇති බව සඳහන් වේ.

මේ දක්වා සිරියාවේ කොරෝනා ආසාදිතයින් 15,981ක් හඳුනාගෙන ඇති අතර වාර්තා වී ඇති මරණ ගණන 1,063කි.