අනුරාධපුර අධ්‍යාපන කලාපයේ පාසල් 13ක් එළඹෙන අප්‍රේල් මස 30 වනදා දක්වා තාවකාලිකව වසා දැමීමට බලධාරීන් පියවරගෙන තිබේ.
කොවිඩ් ව්‍යාප්තවීම සම්බන්ධයෙන් පවතින අවදානම් තත්ත්වය සලකා එම තීරණය ගෙන ඇති බව උතුරුමැද පළාත් ආණ්ඩුකාරවරයා සඳහන් කරයි.