239 views 0 secs 0 comments

ඊයේ බැසිල්ට ගැසට් කළ ආයතන 3ක් අද යළිත් මහින්දට….

In Politics
July 09, 2021

මුදල් අමාත්‍යංශයේ හා ආර්ථික ප්‍රතිපත්ති සහ සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යංශයේ ආයතනික හා නෛතික රාමුව පිළිබද සංශෝධන ඇතුලත් නව ගැසට් නිවේදනයක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව බැසිල් රාජපක්ෂ වෙත වෙන් කරන ලද ආයතන තුනක් නැවත අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යටතට පත් කරමින් මෙම නව ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව සඳහන් වනවා.

අදාළ ගැසට් නිවේදනය පහතින්,