204 views 0 secs 0 comments

විශ්වාසභංග යෝජනාවට සහාය පළ කරමින් ස.ජ.බ විරෝධතාවයක…

In Politics
July 19, 2021

ඉන්ධන මිල වැඩිකිරීමට විරෝධය පළ කරමින් සමගි ජන බලවේගය විසින් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාවට සහාය පළ කරමින් අද (19) උදෑසන පාර්ලිමේන්තු වටරවුමේ සිට පාර්ලිමේන්තු පිවිසුම අසලට පාගමනින් පැමිණ විශ්වාසභංග යෝජනාවට සහාය පළ කරමින්යේ යෙදී සිටියා…

එහිදී ඊට එක් වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කළේ, බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවට අදාළ ඡන්ද විමසීමේදි සැබෑ දේශප්‍රේමීන් හා දේශද්‍රෝහීන් ජනතාවට දැකගත හැකි වනු ඇති බවයි.

සමගි ජන බලවේගයේ මන්ත්‍රිවරු ඇතුළු විරෝධතාකරුවන් පැමිණි නිරත වී තිබෙනවා.