ජුලි 31 අවසන් වීමට නියමිතව තිබූ ලබන වසර සඳහා පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමට අදාළ අයදුම්පත් භාර ගැනීමේ කටයුතු අගෝස්තු 7 වන දින දක්වා දීර්ඝ කර තිබෙනවා.