බුලත්සිංහල ප්‍රදේශයේ නව සතොස ශාඛාව විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා, අවුරුදු 30 ට වැඩි සියලු දෙනාට එළඹෙන සැප්තැම්බර් මාසය වනවිට එන්නත් ලබාදී අවසන් කර ඉන් අනතුරුව රට විවෘත කරන බව සඳහන් කළා.