222 views 0 secs 0 comments

සයිනොෆාම් තොගයක් දිවයිනට..

In Local News
August 06, 2021

චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා ලක්ෂ 20 අද (06) උදෑසන කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙනවිත් ඇත.

රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කළේ සයිනොෆාම් පළමු මාත්‍රාව ලබාගෙන ඇති පුද්ගලයින්ගේ දෙවන මාත්‍රාව ලබාදීම සඳහා මෙම එන්නත් වෙන් කිරීමට සැලසුම් කර ඇති බවය.