201 views 0 secs 0 comments

තවත් ෆයිසර් එන්නත් තොගයක් මෙරටට….

In Local News
August 09, 2021

අද අලුයම 02.15 ට පමණ තවත් ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂයක තොගයක් මෙරටට රැගෙනවිත් තිබේ.
කටාර් ගුවන් සේවයට අයත් කිව්.ආර් – 668 දරන ගුවන් යානයෙන් එන්නත් තොගය මෙරටට රැගෙන විත් තිබේ.