
නව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ගුරුවරුන් විසින් මේ වන විට ආරම්භ කර ඇති වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය සාකච්ඡා මාර්ගයෙන් විසඳීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව ප්‍රකාශ කර සිටියා.
නව අධ්‍යාපන අමාත්‍යවරයා පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි මුණගැසී සාකච්ඡාවක් ද පවත්වා ඇති අතර ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව පවසා තිබෙනවා.