194 views 0 secs 0 comments

අද දින වන විට මෙරට කොවිඩ් තත්වය..

In Local News
August 28, 2021

ඊයේ (27) දිනට කොවිඩ් මරණ 212ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. මෙම මරණ 212ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 8,583ක් දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසති.

එමෙන්ම අද දිනයේ හඳුනාගත් ආසාදිතයින් 4,582ක් හඳුනා ගැනීමත් සමඟ් මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 421,557ක් දක්වා ඉහළගොස් තිබේ.

අද දිනය තුළ ආසාදිතව සිටි 2,203ක් සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්තය 355,394ක් විය.