221 views 0 secs 0 comments

නිරෝධායන නීති උල්ලංඝණය කළ 718ක් අත්අඩංගුවට…

In Local News
August 29, 2021

ගත වූ පැය 24 තුළ නිරෝධායන නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 718 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එහිදී රථ වාහන 73ක් පොලිස් භාරයට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිකුත්කළ නිවේදනයේ සඳහන් වේ.
පසුගිය වසරේ ඔක්තෝබර් මස සිට මේ දක්වා කාලය තුළ නිරෝධායන නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් පුද්ගලයින් 61,006 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.