232 views 0 secs 0 comments

කොවිඩ් වාර්තාව…

In Local News
August 29, 2021

ඊයේ (28) දිනට කොවිඩ් මරණ 192 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු ලිරීමත් සමඟ මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 8,775ක් දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසති.

එමෙන්ම අද දිනයේ වාර්තා වු සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 4,612කි. ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 426,169ක් දක්වා ඉහළගොස් තිබේ.