188 views 0 secs 0 comments

මහ බැංකු අධිපති විශ්‍රාම යාමට තීරණයක්…

In Local News
September 10, 2021

ශ්‍රී ලංකා මහ බැංකුවේ 15 වන අධිපති මහාචාර්ය ඩබ්ලිව්. ඩී ලක්ෂ්මන් ලබන 14 වනදා සිය ධූරයෙන් විශ්‍රාම යන බව නිවේදනය කර තිබෙනවා.