යළිත් වරක් රුපියල් 300කට වඩා වැඩි මුදලකින් සිමෙන්ති කොට්ටයක මිල ඉහළ දමා ඇති බව ජාතික ඉදිකිරීම් සේවක සංගමය පවසයි.
කඩා වැටුණු ඉදිකිරීම් කේෂ්ත්‍රයේ නැවත පිබිදීමක් ඇති වන විටම මෙලෙස මිල ඉහල දැමීම අසාධාරණ ක්‍රියාවලියක බව අද (06) පැවති මාධ්‍ය හමුවකදී ජාතික ඉදිකිරීම් සංගමයේ ලේකම් සුපුන් අබේසේකර මහතා අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියා.
එමෙන්ම රුපියල් 2450 වැනි මිලකට වෙළෙපොළේ සිමෙන්ති කොට්ටයක් අලෙවිකරණ බව ගොඩනැගිලි ද්‍රව්‍ය ව්‍යාපාරිකයින් සඳහන් කළේය.
