
ඉතාලියේ නිල සංචාරයක නිරත වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දිවයිනට පැමිණ තිබේ.
ඉතාලියේ පැවති ජී -20 අන්තර් ආගමික සමුළුවට සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ දූත පිරිස පසුගිය 10 වැනිදා ඉතාලිය බලා පිටත්ව ගොස් තිබු අතර අද (20) අලුයම 12.01ට සිංගප්පූරුවේ සිට පැමිණි ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් යානයකින් 7 අග්‍රාමාත්‍යවරයා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණි ඇත..