207 views 0 secs 0 comments

කොවිඩ් වාර්තාව….

In Local News
September 25, 2021

ඊයේ (23) දිනට තවත් කොවිඩ් මරණ 82ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. තහවුරු කර ඇති එම මරණ 82ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 12,530ක් දක්වා ඉහළගොස් ඇත.

අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 1,332ක් සමඟ කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 511,372ක් දක්වා ඉහළගොස් තිබේ.

එමෙන්ම අද දිනය තුළ ආසාදිතව සිටි 950ක් සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්තය 452,692ක් විය.