ඉන්දියාවේ නවදිල්ලියේ අධිකරණයක් තුළදී ජිටේන්ද්‍ර මාන් ගෝගි නම් එම අපරාධ කල්ලි සාමාජිකයාට නීතිඥයින් ලෙස වෙස්වලාගෙන ආ දෙදෙනෙක් විසින් වෙඩිතබා තිබුණි.
පොලීසිය විසින් ඔවුන් දෙදෙනාට වෙඩිතබා ඝාතනය කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා පැවසීය.