235 views 0 secs 0 comments

දීර්ඝ සති අන්තයේ ඒකරාශීවීම් වලින් වළකින ලෙස පොලිසිය දැනුම් දෙයි…

In Local News
October 17, 2021

දීර්ඝ සති අන්ත නිවාඩුව තුළ මහජන ඒකරාශීවීම්වලින් වළකින්න ලෙස පොලීසිය මහජනතාවට දැනුම් දෙයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, පළාත් අතර සංචරණ සීමා උල්ලංඝණය කරන පුද්ගලයින් පරීක්ෂා කිරීමේ කටයුතු ද අඛණ්ඩව ක්‍රියාත්මක බවය. ඒ සඳහා මාර්ග බාධක 158 ක් ස්ථාපිත කර ඇති බවද එතුමා සඳහන් කලා.
මේ අතර ගෙවුණු දිනයේ නිරෝධායන ඇඳිරි නීතිය උල්ලංඝණය කළ 52ක් අත්අඩංගුවට ගෙන තිබේ.