විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමට පැමිණෙන සියලුම අයදුම්කරුවන් වෙබ් අඩවිය ඔස්සේ දිනයක් හා වේලාවක් වෙන්කර ගැනීමෙන් පසු පැමිණිය යුතු බවත්, එලෙස වේලාවක් වෙන් කර ගැනීමකින් තොරව පැමිණෙන පුද්ගලයින් කාර්යාල පරිශ්‍රයට ඇතුළත් කර නොගන්නා බවත් ආගමන විගමන දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
දින සහ වේලාවන් වෙන් කර ගැනීම සඳහා පිවිසෙන්න – https://eservices.immigration.gov.lk/td


 
          
          
          
          
WARRI GOOD
Hoda wadak godak lasiyan Kara ganna puluwan wai kiyala viswasa karanwe