202 views 0 secs 0 comments

විදුහල්පතිවරුන් සහ ගුරුවරුන්ගේ වීරෝධයක් තර්ජනය කළ දේශපාලනඥයා අත්අඩංගුවට

In Local News
November 10, 2021

වැටුප් විෂමතා මුල් කර ගනිමින් විදුහල්පති හා ගුරුවරු විසින් පසුගියදා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ නිරතවිය. මාවනැල්ල ප්‍රදේශයේ පැවති ඒ විරෝධතාවයක් අතරතුර ගුරුවරුන්ට මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා සහ මන්ත්‍රීවරුන්දෙදෙනෙකු පැමිණ තර්ජනය කර තිබේ.

ගුරුවරුන්ට තර්ජනය කළ බව කියන ප්‍රාදේශීය දේශපාලනඥයකු මාවනැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට නොගැනීමට නිසා ඊයේ දිනයේදී ද විරෝධය පළ කරමින වීරෝධයක් පැවැත්විය. පසුව ප්‍රාදේශීය දේශපාලනඥයාව මාවනැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.