251 views 0 secs 0 comments

ඉතිහාස ගත වූ කමලා හැරිස්…

In World News
November 21, 2021

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් වෛද්‍ය පරීක්ෂණයක් සඳහා නිර්වින්දනය කිරීම හේතුවෙන් අමෙරිකානු ජනාධිපති ධුරයේ බලතල හිමිවූ පළමු කාන්තාව බවට එරට උප ජනාධිපතිනි 57 හැවිරිදි කමලා හැරිස් පත්වී තිබෙනවා.
ඇය ධූරය හෙබ වූ කාලය මිනිත්තු 85 ක කාලයක් ලෙසයි සඳහන් වන්නේ..