231 views 0 secs 0 comments

කොළඹ හා බදුල්ල දුම්රිය ධාවනය නැවතත් ආරම්භ කෙරේ .

In Local News
November 29, 2021

අද (29) දිනයේ කොළඹ හා බදුල්ල අතර දුම්රිය ධාවනය සිට ක්‍රියාත්මක කෙරෙන බව දුම්රිය ප්‍රධාන පාලක මැදිරිය පවසනවා. දිවයිනේ පැවැත්වෙන අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මෙම දුම්රිය ධාවනය තාවකාලිකව නවතා තිබේ.
දුම්රිය ප්‍රධාන පාලක මැදිරිය වැඩිදුරටත් සඳහන් කළේ උඩරට දුම්රිය මාර්ගයේ පොඩි මැණිකේ දුම්රිය පමණක් අද දිනයේ සිට බදුල්ල – කොළඹ අතර ධාවනය කෙරෙන බවයි