205 views 0 secs 0 comments

පාන් ගෙඩියක් රුපියල් 10 කින් ඉහළට

In Local News
November 28, 2021

අද (28)මධ්‍යම රාත්‍රියේ සිට පාන් ගෙඩියක මිල රුපියල් 10 කින් වැඩි කිරීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.