
රට තුළ ඉන්ධන අර්බුදය උග්‍රවීමත් සමඟ ජනතාව ගමනාගමනය සඳහා දුම්රිය සේවාව තොරා ගැනීම හේතුවෙන් අද (15) දිනයේ කාර්යාල දුම්රිය රැසක් මගීන්ගෙන් පිරීගොස් තිබූ ආකාරය දැක ගන්නට ලැබුණි.
මේ හේතුවෙන් දුම්රිය ඇතුළත අධික තදබදයක්ද හටගෙන ඇති බවයි සඳහන් වන්නේ.
කෙසේ වුවද අද දිනයේ සිට නව දුම්රිය කිහිපයක් ධාවනයට එක් කරන බව, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශය සඳහන් කළා.