750 views 0 secs 0 comments

හෙට හුදකලා බවින් ඉවත වන ප්‍රදේශ..

In Local News
December 13, 2020

ග්‍රෑන්ඩ් පාස් – සිරිසඳ සෙවණ, සිරිමුතු උයන , මාලිගාවත්ත ලක්හිරු සෙවණ දුම්රිය මහල් නිවාස, බොරැල්ල සිරිසර උයන මහල් නිවාසවල හුදෙකලා බව හෙට උදෑසන 5 සිට ඉවත් කරන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කලේය.