
OMICRON ප්‍රභේදයේ ව්‍යාප්තියට මුහුණ දීමට මෙරට රෝහල් පද්ධතිය සූදානම් බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අවධාරණය කරයි.
අමාත්‍යවරයා පෙන්වා දුන්නේ පසුගිය කොවිඩ් 19 තරංග කිහිපය තුළ මුළු රටම එකම රසායනාගාරයක් පමණක් පැවතීම සහ ඔක්සිජන් හිඟය වැනි යම් යම් අඩුපාඩුකම් පැවතියද මෙවර එම ගැටළු නිරාකරණය වනු ඇති බවයි.
නුදුරු අනාගතයේ දී ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යා හැකි නම් නිවෙස්වලින් ප්‍රතිකාර කිරීම යළි ආරම්භ කිරීමට පියවර ගන්නා බව ඔහු ප්‍රකාශ කළා.