200 views 0 secs 0 comments

CID අත්අඩංගුවට පත් ෂෙහාන් මාලක….

In Local News
February 14, 2022

සිවිල් ක්‍රියාකාරිකයෙකු වන ⁣ෂෙහාන් මාලක ගමගේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

ඒ පාස්කු ප්‍රහාරය සම්බන්ධව ඔහු සිදු කල ප්‍රකාශයකට අදාලවයි නීතිපතිවරයාගේ උපදෙස් මතයි..