212 views 0 secs 0 comments

සෞඛ්‍ය වැඩ වර්ජනය පිළිබඳ අවසන් තීරණය අද

In Local News
February 15, 2022

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සෞඛ්‍ය වෘත්තීයවේදින් ආරම්භ කළ වැඩ වර්ජනය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිත බව එහි කැඳවුම්කරු වන රවී කුමුදේශ් පවසනවා.සෞඛ්‍ය වෘත්තීයවේදින් ආරම්භ කළ වැඩ වර්ජනය මේ වන විට දින 10 කට ආසන්න වී තිබෙනවා.