161 views 0 secs 0 comments

සර්ව පාක්ෂික සමුළුවට සජබෙ හා ලංකා කම්කරු කොංග්‍රසය සහභාගී නොවේ..

In Local News
March 21, 2022

ලංකා කම්කරු කොංග්‍රසය බදාදා (23) පැවැත්වෙන සර්ව පාක්ෂික සමුළුවට සහභාගි නොවීමට තීරණය කළ බව රාජ්‍ය අමාත්‍ය ජීවන් තොන්ඩමන් ප්‍රකාශ කර සිටි අතර සමගි ජන බලවේගය ද සර්ව පාක්ෂික සමුළුවට සහභාගි නොවන බව අද දහවල් ප්‍රකාශ කර සිටියා.